ජවිපෙ ජාතික ජන බල වේගය සමග මැතිවරණයට

Share

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ජනතා විමුක්ති පෙරමුණ, ජාතික ජන බල වේගය යටෙත් රටේ සියලු දිස්ත්‍රික්කවලට තරග කරන බව  එම පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

 

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

Read more

Local News