කොවිඩ් 19 වසංගත මට්ටමකට ආසන්න වෙයි

Share

COVID-19 පැතිරීම මේ වන විට වසංගත මට්ටමට ආසන්න වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් පැවසීය.

 

ඊයේ (9) ජිනීවා නුවර පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසිය.

තත්වය පාලනය කිරීම සඳහා පුළුල් උපාය මාර්ගයක් ගන්නා ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය රටවල්වලින් ඉල්ලා සිටින බව සඳහන් කළ අධ්‍යක්ෂ ජනරාල්වරයා කොවිඩ් 19 ඉතිහාසයේ පාලනය කළ හැකි පළමු වසංගතය බවට පත්වෙනු ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.

Read more

Local News