හෙට සිට ඉතාලිය, දකුණු කොරියාව සහ ඉරානයේ සිට මගීන් මෙරටට ගෙන ඒමෙන් වලකින ලෙස ගුවන් සමාගම් වෙත උපදෙස් ලබාදී තිබේ.
සිවිල් ගුවන් සේවා අධිකාරිය මගින් මෙම උපදෙස් ලබාදී ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව හෙට සිට දින 14 ක කාලයක් අදාල රටවල සිට මෙරටට මගීන්ට පැමිණීම තහනම් කර තිබේ.



