අගමැති කාදිනල් හිමිපාණන් හමුවෙයි March 13, 2020 අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අතර හමුවක් ඊයේ(12) දින සිදුවුණා. ඒ අගරදගුරු නිල නිවසේ දීයි.