කොරෝනා රෝගීන් 18ක් දක්වා ඉහළට

Share

ඉතාලියේ සිට පැමිණ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයට යොමුකළ තවත් 07 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.

 

මේ අනුව මුළු ආසාදිතයින් සංඛ්‍යාව 18 කි.

Read more

Local News