බහාමාස් රාජ්‍යයේ පළමු කොරෝනා ආසාදිතයා වාර්තා වෙයි

Share

බහාමාස් රාජ්‍යයෙන් කොරෝනා වෛරස ආසාධිත පළමු රෝගියා වාර්තා වී තිබේ.

 

එරට අග්‍රාමාත්‍යවරයා ටිව්ටර් පණිවිඩයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

මොහු 61 හැවිරිදි කාන්තාවක වන අතර ඇය මේ වන විට එරට රෝහලක ප්‍රතිකාර ලබයි.

ප්‍රවෘත්ති සාකච්ඡාවකදී වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය ජෙෆ්රි ජෙෆ් ලොයිඩ්ගෙන් පවසා සිටියේ මෙම කාන්තාව හඳුනා ගෙන ඇති අතර, ඇය පසුගිය දින 20 තුළ රටින් පිටත සංචාරය කළ බවක් අනාවරණය වී නොමැති බවයි.

Read more

Local News