ශ්‍රි ගුවන් සේවයේ පළමු නිලධාරියෙකුට (First Officer) කොරෝනා වැළඳී ඇතැයි තහවුරුවී තිබේ.
ඒ හේතුවෙන් ඇතැම් කාර්ය මණ්ඩල සාමාජිකයින්ට ස්වයං නිරෝධායනයට ලක්වන්නැයි දැනුම්දී ඇත.
මේ වනවිට ශ්‍රී ලංකාව තුළ කොරෝනා බවට තහවුරු වූ රෝගීන් 28 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.



