මාර්තු 01 වැනිදාත් 15 වැනිදාත් අතර කාලයේ යුරෝපය, ඉරානය, දකුණු කොරියාවේ සිට පැමිණියේ නම් ළඟම ඇති පොලිස් ස්ථානයේ වහාම ලියාපදිංචි වන්නැයි ආරක්ෂක අමාත්‍යාංශය දැනුම් දෙන්නේ ය.
එම තීරණය ගෙන තිබෙන්නේ කොරෝනා පාලනය කර ජනතාව ආරක්ෂා කිරීමේ අරමුණිනි.
Share
එම තීරණය ගෙන තිබෙන්නේ කොරෝනා පාලනය කර ජනතාව ආරක්ෂා කිරීමේ අරමුණිනි.