ජනාධිපති අද ජාතිය ඇමතීමට සුදානම්

Share

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද රාත්‍රී 8 ජාතිය ඇමතීමට සුදානම් ‍බව වාර්තා වෙයි.

 

එය රූපවාහිනි නාලිකා ඔස්සේ සජීවිව විකාශය කිරීමට නියමිතයි.

Read more

Local News