පවතින තත්ත්වය හමුවේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල වසා දැමීමට රජයේ අවධානය යොමු වී ඇති බව වාර්තා වේ.
කොවිඩ් 19 හෙවත් කොරොනා වෛසය මෙරටට ඇතුල්වීම වලක්වාලීම සඳහා මෙලෙස ගුවන්තොටුපල වසා දැමීමට කටයුතු කරනු ඇතැයි සඳහන්.
පසුගිය දා යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපලද සති දෙකක කාලයක් වසා දැමීමට තීරණය කළේය.



