දුන්හිද දිය ඇල්ලට ගමන් කරන මාර්ගය වසයි

Share

දුන්හිද දිය ඇල්ල නැරඹීමට ගමන් කරන ප්‍රවේශ මාර්ගය 17 දින සිට දින නියමයක් නොමැතිව වසා තැබු බව ඌව පළාත් පාලන කොමසාරිස් මංගල විජේනායක මහතා පැවසීය.

 

දේශීය විදේශීය සංචාරකයින් විශාල වශයෙන් ඇල්ල නැරඹීමට පැමිණීම නිසාත් ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සදහා මෙම ක්‍රියාමාර්ග ගත් බව කියයි.

Read more

Local News