රට සිට පැම්ණි පුද්ගලයින් 548ක් පොලිසියේ ලියාපදංච් වෙයි

Share

මේ වන විට රජය විසින් නිකුත් කල නිවේදනය අනුව විදෙස් ගතව සිට මෙරටට පැම්ණි 548 දෙනෙකු තමන් විදෙස් ගතව සිට මෙරටට පැම්න තිබෙන බව දැනුම් දි තිබෙන බව අජිත් රෝහන මහතා පැවසුවා.

 

ඒ කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීමට පිහිටුවා ඇති මෙහෙයුම් මධ්‍යස්ථානයේ අද (17) පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවේදි.

Read more

Local News