කොවිඩ් 19 රෝග ව්‍යාප්ති තත්ත්වය නිසා රජය විසින් ප්‍රකාශය පත් කර ඇති නිවාඩු කාලය තුළ ඓතිහාසික හා පුරාවිද්‍යා ස්ථාන වසා තබන බව බුද්ධ ශාසන, සංකෘතික හා ආගමික කටයුතු අමාත්‍යංශටය් ලේකම් බන්දුල හරිශ්චන්ද්‍ර මහතා මහජනතාවට දන්වා ඇත.
එම කාලය තුළ දේශිය සංචාරකයින් හා විදේශිය සංචාරකයින් එම ස්ථානවල සංචාරය කිරීමෙන් හා සංචාරක මඟ පෙන්වන්නන් විසින් විදේශි සංචාරකයින් එම ස්ථානවලට රැගෙන එමෙන් වළකින ලෙස ඉල්ලා සිටියි.



