වාහන ආදයම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

Share

වාහන ආදයම් බලපත්‍ර ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් නිතුක් කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති බව රාජ්‍ය පරිපාලන ස්වදේශීය කටයුතු පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යංශ පවසයි.

 

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරනු ලබන ආදායම් බලපත්‍ර අද(17) සිට මාර්තු 31 දක්වා අත්හිටුවා තිබේ.

එම කාලය තුල හිඟ මුදල් සහ දඩ මුදල් අය නොකරන බව බව රාජ්‍ය පරිපාලන ස්වදේශීය කටයුතු පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යංශ පවසයි.

Read more

Local News