ලංකාවේ සිටින විදේශිකයන්ගේ වීසා දිගු කරයි

Share

කොවිඩ්-19 වෛරසයට රට තුළ ව්‍යාප්තවීම හේතුකොට ගෙන දැනට ශ්‍රී ලංකාවට පැමිණ සිටින විදේශිකයන් ලබා ගෙන ඇති සියලුම වර්ගයේ වීසාවන් හි වලංගු කාලය දිර්ඝ කර තිබේ.

 

නිවේදනයක් නිකුත් කරමින් ආගමන විගමන පාලක ජනරාල්වරයා විසින් මෙම නිවේදනය නිකුත්කර තිබේ.

ඒ අනුව දැනට ලබා ගෙන ඇති සියලුම වර්ගයේ වීසාවන්හි වලංගු කාලය 2020 මාර්තු 14 වන දින සිට ඉදිරියට දින 30ක කාලයකට දීර්ඝ කර තිබේ.

Read more

Local News