නිරෝධායනය කළ යුතු විදෙස් ජාතිකයෙක් සොයා ගනී

Share

යුරෝපීය රටකින් පැමිණ කොළඹ ප්‍රදේශයේ ලැගුම් හලක නවාතැන් ගෙන සිට පිටව යන ලද පුද්ගලයෙක් සොයා ගෙන තිබේ.

 

මෙම විදේශීය ජාතිකයා නිරෝධායනයට ලක් විය යුතුව සිට ඇති බවට මාධ්‍ය මඟින් ද ප්‍රචාරය වී තිබේ.

එම ප්‍රචාරය වීමෙන් පසුව මහජනතාවගේ සහය මත එම පුද්ගලයා සොයා ගැනීමට හැකිවී තිබේ.

මොහු මේ වන විට පොලිස් බාරයට ගෙන නිරෝධායනය කිරීමට අවශ්‍ය කටයුතු සිදු කර ඇත.

Read more

Local News