සීතා අරඹේපොළ ධුරයෙන් ඉල්ලා අස් වෙයි

Share

බස්නාහිර පළාත් ආණ්ඩුකාර වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.

 

ඇය සිය  ධුරයෙන් ඉල්ලා අස් වී ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවේ සාමාජිකයෙකු ලෙස නම් කිරීම හේතුවෙන්

Read more

Local News