පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාළ නාමයෝජනා භාරගැනීම අදින් අවසන් වේ.
මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් රත්නායක මහතා සඳහන් කළේ, අද උදෑසන 8.30 සිට මධ්‍යහන 12.00 දක්වා නාමයෝජනා භාර ගන්නා බවයි.
දහවල් 12.00 සිට 1.30 දක්වා කාලය තුළ නාමයෝජනා සඳහා විරෝධතා ඉදිරිපත් කිරීමට ඉඩ සලසා ඇති බව ඔහු සඳහන් කළේ ය.
දිස්ත්‍රික්ක 22 ක දිස්ත්‍රික් ලේකම් කාර්යාවල නාමයෝජනා භාර ගැනීම සිදු කරනු ඇත



