ඉතාලියේ පැය 24ක් තුල කොරෝනා මරණ 475ක්

Share

ලොව පුරා දිනක් තුළ වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව ලෙස ගතවූ පැය 24 තුළ ඉතාලියෙන් පුද්ගල මරණ 475ක් වාර්තා විය.

 

මේ අතර , මේ වන විට ලොව පුරා කොරෝනා වෛරසය ආසාදනය වීමෙන්  8,961ක් මි යගොස් ඇත.

එමෙන් ලොවපුරා කොරෝනා වෛරසය ආසාරදනය වු ආසාදිතයින් සංඛ්‍යාව 219,087ක් ලෙස වාර්තා වී තිබේ.

Read more

Local News