කොරෝනා ව්‍යාප්තිය ආරම්භවීමෙන් පසු පළමු වරට ඊයේ (18) දිනයේ චීනයේ වුහාන් නගරයෙන් කිසිදු කොරෝනා ආසාදිතයෙකු වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ අතර, ඊයේ පැය 24 තුළ ඉතාලියෙන් පුද්ගල මරණ 475ක් වාර්තා විය.
එය ලොව පුරා දිනක් තුළ වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව ලෙස සඳහන් වේ.
මේ වන විට ලොව පුරා කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් 8,961ක් මි යගොස් ඇත.
එමෙන් ලොවපුරා කොරෝනා වෛරසය ආසාරදනය වු ආසාදිතයින් සංඛ්‍යාව 219,087ක් ලෙස වාර්තා වේ.




