එතනෝල් ලීටර් ලක්ෂයක් කොරෝනා මර්දනය සඳහා

Share

සුරාබදු දෙපාර්තමේන්තුව භාරයට ගත් එතනෝල් ලීටර් ලක්ෂයක් කොරෝනා මර්දනය සඳහා ලබාදීමට තීරණය කර තිබේ.

 

අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් ජේ. ජේ. රත්නසිරි මහතා සඳහන් කළේ, අම්පාර අධිකරණය රාජසන්තක කර තිබූ එතනෝල් තොගයක් එලෙස ලබාදෙන බවය.

හෙට දිනයේ එම එතනෝල් තොගය සෞඛ්‍ය අමාත්‍යාංශයට භාරදෙන බව ද ඔහු පැවසීය.

Read more

Local News