තෙල් ම්ල අඩු කරන්නේ නෑ – බන්දුල

Share

දැනට පවතිින තත්ත්වය මත තෙල් ම්ල අඩු කිරිමට බලාපොරොත්තුවක් නැති බව කැබ්නට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පැවසුවා.

 

ඒ මහතා වැඩ්දුරටත් පැවසුවේ වර්තමානයේ වෙළදපොලේ තිබෙන ඉන්ධන ම්ල වසරක් යනතුරු නොවෙනස්ව පවත්වා ගෙන යාමට කැබ්නට් මණ්ඩලය තීරණය කළ බවයි.

ඔහු මේ බව පැවසුවේ කැබ්නට් තීරණ පිළිබද දැනුම් දිමේ මාධ්‍ය හමුවේදීයි

Read more

Local News