පාර්ලිමේන්තු මැතිවරණය අප්‍රේල් 25 පැවැත්විමට නොහැකි

Share

පවත්නා තත්ත්වය මත පාර්ලිමේන්තු මැතිවරණය අප්‍රේල 25 පැවැත්විමට නොහැකි බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පැවසුවා.

 

මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයේ පැවැත්වෙන විශේෂ මාධ්‍යහමුව අමතමින් ඒ මහතා මේ බව පැවසීය.

Read more

Local News