කොරෝනා රෝගීන් 56ක් දක්වා ඉහළට

Share

මේ වන විට තවත් කොරෝනා වෛරය ආසාදනය වු ශ්‍රී ලාංකික රෝගීන් සිව්දෙනෙක් වාර්තා වී ඇත.

 

ඒ අනුව කොරෝනා රෝගීන් 56ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව වෙෙද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය

Read more

Local News