හෙට (20) සිට කොළඹ අක්ෂි රෝහලේ සහ දන්ත රෝහලේ හදිසි රෝගීන් සඳහා පමණක් ප්‍රතිකාර කරනු ලබන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පවසයි.
කොවිඩ් 19 වෛරසය පාලනය සඳහා වන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ මේ වන විට පැවැත්වෙන මාධ්‍යහමුව අමතමින් මේ බව පැවසීය.



