මහා බ්‍රිතාන්‍යයේ සියලු පාසල් වසා දැමිමට එරට රජය තීරණය කර තිබේ.
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ඊයේ (19) පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර ඇත්තේ නැවත දැනුම් දෙන තුරු බ්‍රිතාන්‍යයේ පාසල් නැවත දැනුම්දෙන තුරු වසා දැමිමට තීරණය කර ඇති බවයි.
කොරෝනා වෛරසය ආසාදනය විම හේතුවෙන් බ්‍රිතාන්‍යයේ පුද්ගලයින් 104 දෙනෙකු මේ වන විට මියගොස් තිබේ.
මේ අතර කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් ඊයේ දිනය තුළ පමණක් ලොව පුරා ගුවන් ගමන් 12,000ක් අවලංගු කර ඇති බව වාර්තා වේ.
පෘතුගාලය ද මේ වන විට රට තුළ හදිසි ජාතික ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.




