අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

Share

ජනතාවගේ ජීවිත පිළිබඳ තැබු අවධානය මොහොතකට හෝ අඩු කර ‍නැතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

 

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අද(20) දිනයේ මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් මේ බව කියා සිටියේය.

මෙහිදී අදහස් දක්වමින් අගමැතිවරයා පවසා ඇත්තේ, මුළු ලෝකයම කොරෝනා ‍වසංගතයට මුහුණ දී ඇති මොහොතක් බවයි.

වසංගතය පැතිරිමට ගත් මොහොතේ සිට දැඩි අවධානයකින් වත්මන් රජය කටයුතු කළ බවද අගමැතිවරයා පවසයි.

Read more

Local News