කොළඹ, ගම්පහ, පුත්තලම දිස්ත්රික්ක සහ උතුරු පළාතේ දිස්ත්රික්ක 05 හැර සෙසු දිස්ත්රික්ක සඳහා අද(23) උදෑසන ඉවත් කළ ඇඳිරි නීතිය යළි අද සවස 2.00 ට බලපැවැත් වෙයි.
ඒ අනුව එය 26 වන බ්රස්පතින්දා උදේ 6.00 ට ඉවත් කෙරෙන අතර එදිනම දහවල් 12.00 ට නැවත පනවනු ලැබේ.



