කලහකාරී ලෙස හැසිරුණ සැකකරුවෙක් සියදිවි නසා ගනියි

පොල්පිතිගම මාඑළිය කුරුලුබැද්ද ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයෙකු සිටින බවට ලද තොරතුරක් මත පොල්පිතිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ඔහු සොයා ගිය අවස්ථාවේ අදාළ පුද්ගලයා කලහකාරී ලෙස හැසිරී තිබේ.

 

මේ සම්බන්ධයෙන් පොල්පිතිගම පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව ඔහුව පොලිස් භාරයට ගෙන තිබූ අතර 45 හැවිරිදි ඔහු සිරමැදිරියේ සිටියදී ගෙල සිරකරගැනීමෙන් සියදිවි හානිකරගෙන ඇතැයි පොලීසිය සඳහන් කළේය.

Exit mobile version