ගතවූ පැය 24 තුල කිසිදු කොරෝනා ආසාදිතයෙක් වාර්තා නොවෙයි

Share

අද(26) උදෑසන දක්වා ගත වු පැය 24 ක කාලය තුළ කොරෝනා වෛරසය ආසාදිත කිසිදු රෝගියකු වාර්තා වී නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read more

Local News