ඇඳිරි නීතිය උල්ලංඝණය කළ 3076ක් අත්අඩංගුවට

Share

ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයින් 3076 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

පසුගිය 20වනදා සවස 06.00 සිට අද (26) අදෑසන 06.00 දක්වා කාල සීමාව තුල මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

එම කාලය තුළ රථවාහන 771ක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

අද උදැසනින් අවසන් වු පැය 24 තුළ පමණක් 394 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර රථ වාහන 65ක් පොලිස් භාරයට ගෙන ඇත.

Read more

Local News