කොළඹ ප්‍රදේශ රැසකට ජලසැපයුම අත්හිටුවයි

Share

හදිසි බිද වැටීමක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ රැසකට ජලසැපයුම අත්හිටුවා ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

 

කොළඹ 01 , 02, 03, 06, 07, 08, 09, 10, 11, 12 සහ 13 යන ප්‍රදේශවලට පස්වරු 01 සිට රාත්‍රි 10.00 දක්වා පැය 09ක කාලයක් ජල සැපයුම අත්හිටුවිමට සිදුව ඇති බව ජල සම්පාදන මණ්ඩලය පවසන්නේය.

එමෙන්ම අදාල කාලය තුළ කොළඹ 04 සහ  කොළඹ 14 යන ප්‍රදේශවලටද අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව එම මණ්ඩලය දැනුම් දෙයි.

Read more

Local News