රාජ්‍ය සේවකයින්ගේ අප්‍රේල් වැටුප ලබන 10 වැනිදාට පෙර ගෙවීමට පියවර

Share

රාජ්‍ය සේවකයින්ගේ අප්‍රේල් මස වැටුප ලබන 10 වැනිදාට පෙර ගෙවන බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්.ආටිගල මහතා පවසයි.

Read more

Local News