සියලු පොලිස් නිලධාරින්ගේ නිවාඩු අප්‍රේල් 10 තෙක් අවලංගුයි

Share

සියලු පොලිස් නිලධාරින්ගේ පුද්ගලික නිවාඩු අප්‍රේල් 10 තෙක් අවලංගු කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසයි

Read more

Local News