ලොව පුරා සිටින කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරස ආසාදියින් ගණන ලක්ෂ 5 ඉක්මවා ගොස් තිබේ.
ඒ අනුව මේ වන විට වාර්තා වන ආසාදිතයින් ගණන පන් ලක්ෂ 31630 දෙනෙකු බව විදෙස් වාර්තා සඳහන් කරයි.
මේ අතර අමෙරිකාව ලොව වැඩිම රටක් වාර්තා කළ ආසාදිතයින් සංඛ්‍යාව අද දිනයේ වාර්තා කර තිබේ.
ඒ කොරෝනා වෛරස ආසාදිතයින් 85,000 ක් ලෙස සෞඛ්‍ය වාර්තා පළ වීමත් සමඟයි.
කෙසේ වෙතත් මේ වන විට ලොව පුරා කොරෝනා වෛරසය ආසාදනය වී මිය ගිය පිරිස 24065 දක්වා ඉහළ ගොස් තිබේ.




