කළුතර දිස්ත්‍රික්කයේ අටළුගම මුද්‍රා තබයි – ගමට ඇතුල් වෙන්නත් බෑ පිටවෙන්නත් බෑ

Share

බණ්ඩාරගම අටළුගම ගම්මානය සම්පුර්ණයෙන් බාහිර සබඳතාවන්ගෙන් හුදකලා කර තැබීමට රජය පියවර ගෙන තිඛේ.

 

ඒ කොරෝනා වෛරසය ආසාදනය වු පුද්ගලයෙකු එම ගම්මානයේ නිවෙස් රැසක සංචාරය කර තිබීම හේතුවෙන්.

අදාල ප්‍රදේශයෙන් අවස්ථා කිහිපයකදී කොරෝනා වෛරසය ආසාදනය වු පුද්ගලයින් සිව් දෙනෙකු අවස්ථා කිහිපයකදී හදුනා ගැණුනා.

ඒ අනුව අටලුවගම ගම්මානයට බාහිර කිසිදු පුද්ගලයෙකු ඇතුලුවීම හෝ පිටව නවතා දැමිමට ආරක්ෂක අංශ පියවර ගෙන ඇත.

Read more

Local News