බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක්

Share

වසරකට අඩු සිරදඬුවම් කාලයකට යටත්ව ඉදිරි මාස තුන තුළ නිදහස් වීමට නියමිත රැඳවියන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

 

එහි ප්‍රකාශකයෙකු සදහන් කළේ රටේ පවතින වසංගත තත්ත්වයත් සමඟ බන්ධනාගාර තුළ පවතින තදබදය අවම කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බවයි.

Read more

Local News