උගුර, කණ, නාසය පිළිබඳ විශේෂ වෛද්‍යවරුන්ගේ සංගමයෙන් නිවේදනයක්

Share

ඉතා හදිසි ප්‍රතිකාර හැර ‍අනෙකුත් සියලු දෛනික පරීක්ෂණ කිරීම් සහ යොදා ඇති හදිසි නොවන ශල්‍ය කර්ම තාවකාලිකව කල් දමන බව ශ්‍රී ලංකා උගුර, කණ, නාසය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නිවේදනය කරයි.

Read more

Local News