මේ වන විට මෙරට කොරෝනා රෝගීන් ගණන 117ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි
හලාවත හා රත්නපුර රෝහල් වලින් අද දින නව කොරෝනා රෝගීන් දෙදෙනෙකු වාර්තා වන අතර ඒ අනුව රෝහල්ගතව තවදුරටත් ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන් ගණන 105 කි.
කෙසේ වෙතත් අද දිනයේදී IDH රෝහලෙන් සුවය ලබා පිටව ගිය ආසාදිතයන් දෙදෙනාත් සමඟින් ආසාදිතයන් 11 දෙනකු මේ වන විට පූර්ණ සුවය ලබා තිබේ



