මේ වන විට මෙරට කොරෝනා රෝගීන් ගණන 120ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි
ඒ් අනුව මෙරටින් රටින් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 120කි.
ඉන් ආසාදිතයින් 11 දෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබේ.
මේ අතර කොරෝනා ආසාදනය වීමෙන් මිය ගිය පුද්ගලයාගේ අවසන් කටයුතු ඊයේ සිදු කෙරුණේ නිරෝධායන රෙගුලාසී යටතේයි.
ඔහු 60 හැවිරිදි මාරවිල පදිංචිව සිටි සංචාරක මග පෙන්වන්නෙකි.



