ඉන්දියාවේ සිටින ලාංකික සිසුන් 700න් 475ක් ලියාපදිංචි වෙයි

Share

ඉන්දියාව පුරා විසිර සිටින ශ්‍රී ලාංකික සිසුන් 700ක් පමණ පිරිසෙන් 475 දෙනකු නවදිල්ලියේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ලියාපදිංචි වී තිබේ.

 

නවදිල්ලියේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාල පවසයන්නේ සිය කාර්යාලය විසින් මෙන්ම වෙන්නායිහි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය සහ මුම්බයිහි නොන්සල් ජෙනරල් කාර්යාලය එක්ව තවදුරටත් එරට වාසය කරන ශ්‍රී ලංකික සිසුන්ගේ දත්ත එක්රැස් කරන බවයි.

Read more

Local News