උසස්පෙළ විභාගය කල් දමන බවට වන ප්‍රචාරයන් අසත්‍යයි

Share

උසස්පෙළ විභාගය කල් දමන බවට වන ප්‍රචාරයන් අසත්‍ය බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරයි.

 

තවද මේ වන තෙක් එවැනි තීරණයක් ගෙන නොමැති බවත් වැඩ්දුරටත් සදහන් කරයි

Read more

Local News