මත්පැන් අලෙවිසැල් විවෘතව තැබෙන වේලාවන් සංශෝධනය කිරීමට අදාළ සුරාබදු ආඥා පනත යටතේ මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් අත්සන් කරන ලද ගැසට් නිවේදනය අහෝසි කරයි.
කාන්තාවන් සඳහා මත්පැන් මිලදී ගැනීමට සහ මත්පැන් අලෙවිකරන ස්ථානවල සේවය කරීම සඳහා පනවා තිබූ තහනම ඉවත් කිරීම අද (15) සිට නැවැත්වීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තීරණය කර තිබේ.