සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ලිංගාශ්‍රිත හා ඒඩ්ස් මර්දන වැඩසටහනෙන් නිවේදනයක්

Share

පවතින තත්ත්වය හමුවේ වුවද ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ සායන වලින් ප්‍රතිකාර ගන්නා පුද්ගලයින්ට අවශ්‍ය විශේෂ වැඩපිලිවෙලක් සකස් කර තිබේ.

 

ඒ අනුව කොලඹ පිහිට් මධ්‍යම සායනය මගින් සදුදා සිට සෙනසුරාදා දක්වා පෙරවරු 8 සිට මධ්‍යහ්න 12.00 දක්වා ඔෟෂධ නිකුත් කිරිම හා සේවා ලබා දිම සිදු කරයි

කෙසේ වෙතත් තමන්ට නියම්ත සායනය වෙත පැම්ණිමට අපහසු පුද්ගලයින් ට තමාට ලගම සායනය වෙත පැම්ණිමට හැකි බවද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ලිංගාශ්‍රිත හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂක විශේෂඥ වෙෙද්‍ය රසාංජලි හෙට්ට්රආච්චි මහත්ම්ය පවසයි

දිවයින පුරා පිහිට් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ලිංගාශ්‍රිත හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ සායන වල දුරකථන අංක තම අායතනයේ වෙබ් අඩවිය වන www.aidscontrol.gov.lk වෙත පිවිස ලබා ගැනිමට හැකි බවද ඒ මහත්ම්ය පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ලිංගාශ්‍රිත හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ සායන වලින් ප්‍රතිකාර ලබා ගන්නා පුද්ගලයින්ට ප්‍රතිකාර ලබා ගැනිම සදහා ජංගම දුරකථනයට යොමු කර තිබෙන කෙට් පණිවිඩය පොලිස් නිලධාරින්ට පෙන්විමෙන් ඒය ඇදිරි නීති බලපත්‍රයක් ලෙස භාවිතා කළ හැකි බවද වෙෙද්‍යවරිය වැඩ්දුරටත් සදහන් කළාය.

(සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ලිංගාශ්‍රිත හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ විශේෂඥ වෙෙද්‍ය රසාංජලි හෙට්ට්ආරච්චි මහත්ම්ය – 0718147182/ මාධ්‍ය සම්බන්ධිකරණය – ජානක සුනෙත් බණ්ඩාර – 0714327387)

 

Read more

Local News