සිංගප්පුරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ සේවකයෙකුට කොරෝනා වැළදෙයි

Share

සිංගප්පුරුවේ ශ්‍රී  ලංකා මහ කොමසාරිස් කාර්යාලය අද සිට සති දෙකකට වසාදමා තිබේ.

 

ඒ, එම කාර්යාලය පිහිටි ගොඩනැගිල්ලේ, 21 වන මහලේ සේවකයෙකුට කොරෝනා වෛරසය වැළඳී ඇති බවට තහවුරු කර ගැනීම හේතුවෙන් බව කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read more

Local News