බිල්පත් ගෙවීම් ප්‍රමාද වූ දුරකතන සම්බන්ධතා විසන්ධි නොකරන්නැයි රජයෙන් උපදෙස්

Share

බිල්පත් ගෙවීම් ප්‍රමාද වූ දුරකතන සම්බන්ධතා විසන්ධි නොකරන්නැයි රජය, දුරකතන සමාගම්වලට උපදෙස් දී තිබේ.

 

තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ, අදාළ සමාගම් සමග ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාවකදී ඒ සම්බන්ධයෙන් උපදෙස් දුන් බවය.

Read more

Local News