කොරෝනා රෝගීන් ගණන 129ක් දක්වා ඉහළට

Share

තවත් කොවිඩ් -19 ආසාදිතයින් 07 දෙනෙකු වාර්තා වීමත් සමඟ අද (31) පස්වරු 3.20 වනවිට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 129ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේය.

 

මේ වන විට කොවිඩ් -19 වෛරසය ආසාදනය වීමෙන් පුද්ගලයින් දෙදෙනෙක් මිය ගොස් ඇත.

Read more

Local News