වැල්ලවත්තේ නිවසින් හමුවූ රෝගීන් දෙදෙනාගේ නිවැසියනුත් නිරෝධායනයට

Share

කොළඹ නගරය තුළින් මේ වනවිට කොරෝනා ආසාදිත රෝගීන් 11 වාර්තාවී ඇති බව කොළඹ නගර සභාවේ ප්‍රධන වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුණි මහතා පවසයි.

 

කොළඹ නරගය තුළ කොරෝනා රෝගීන් වාර්තාවූ වැල්ලවත්ත සුවිසුද්ධාරාම පාරේ නිවසක් අද නිරෝධායනයට ලක් කෙරිණ.

මෙම නිවස තුළ වයස අවුරුදු 75 ක මව සහ වයස අවුරුදු 84 පියා සහ දරුවන් දෙදෙනෙකු ජිවත්ව තිබේ.

 

Read more

Local News