මෙරට කොරෝනා රෝගීන් ගණන 132 ක් දක්වා ඉහළට

Share

අද (31) පස්වරු 4.15 වනවිට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 132ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේය.

 

ඒ අනුව තවත් කොවිඩ් -19 ආසාදිතයින් 10 දෙනෙකු වාර්තා වීමත් සමඟ ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 132ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේය.

මේ වන විට කොවිඩ් -19 වෛරසය ආසාදනය වීමෙන් පුද්ගලයින් දෙදෙනක් මිය ගොස් ඇත.

Read more

Local News