බේරුවල එකම පවුලේ සිව්‍ ‍දෙනෙකුටත් කොරෝනා ආසාදනය වෙයි

Share

බේරුවල චීනකොටුව ප්‍රදේශයේ නිවසක ස්වයං නිරෝධායනයට ලක්කර සිටි එකම පවුලේ සිව් දෙනෙකුට කොරෝනා වෛරසය ආසදනය වී ඇති බව අද තහවුරු විය.

 

ඒ ඊයේ කළුතර පන්විල ප්‍රදේශයෙන් හමු වූ කොරෝනා අසාධිතයාගේ මව පියා බිරිඳ සහා අවුරුද්දයි මාස 08ක් වයසැති බිළිදා වන අතර ඔවුන් අද ජාතික බෝවන රෝග විද්‍යායතනය වෙත ඇතුළත් කෙරුණි.

අද කොරෝනා රෝගීන් 20 දෙනෙකු වාර්තා වීමත් සමඟ මෙරටින් වාර්තා වූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 142 දක්වා ඉහළ ගියේය.

ඉන් ආසාදිතයන් 16 දෙනකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව තිබේ.

Read more

Local News